width="400">
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් හෙට (19) මීතොටමුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වනවා.
පීඩාවට පත්ව සිටින පිරිසට ආධාර ලබාදීමේ වැඩසටහනකටද ඔවුන් සහභාගී වීමට නියමිතයි.
පීඩාවට පත්ව සිටින පිරිසට ආධාර ලබාදීමේ වැඩසටහනකටද ඔවුන් සහභාගී වීමට නියමිතයි.
Share this
|
|
0 Comment to "Exclusive : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට මීතොටමුල්ලට!"
Post a Comment