එම ඉල්ලා අස් වීමට හේතු වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලයේ සභාපතිනී ශාන්ති බගිදරන් මහත්මිය සමඟ ඇති වූ මත ගැටුමක්
හේතුවෙන් බව වාර්තා වේ. එකී මත ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස කිංස්ලි රත්නායක මහතා තම ඉල්ලා අස්වීම ආයතනයේ පාලන අධිකාරිය වෙත භාර දී, තමන් සතු බඩු බාහිරාදිය රැගෙන ආයතන පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
කිංස්ලි රත්නායක මහතා 1993 වසරේ සිට සිරස මාධ්‍ය ජාලය ආරම්භ කිරීමෙහි ලා පුරෝගාමී වූ කිහිපදෙනා අතරින් ප්‍රමුඛයෙකි.
කෙසේ වුවද සිරස හිමිකරු රාජ මහේන්ද්‍රන් මහතා මෙම ඉල්ලා අස්වීම බොහෝ දුරට පිලිගනු නොලබනු ඇති බවට එම ආයතනයේ ආරංචිමාර්ග තහවුරු කර තිබේ. (harigossip)

Share this
|
|
0 Comment to "BREAKING NEWS : කිංස්ලි රත්නායක ‘සිරසෙන්’ ඉල්ලා අස්වෙයි!"
Post a Comment