14 May, 2016

සල්මන් ඛාන් විවාහ වීමට සැරසෙයි

සල්මන් ඛාන් කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවෙත් සුප්‍රසිද්ධ චරිතයක්.

කවදත් ආන්දෝලනාත්මක පුවත් මවන සල්මන් යුග දිවියට එළැඹීමට තීරණය කරලා කියලා ආරංචි වෙනවා.


ඉතිං බොලිවුඩයේ කාගේත් මේ දවස් වල කතාව වෙලා තියෙන්නේ සල්මන් ඛාන් ගේ විවාහය.

හැබැයි ඔහු විවාහ වෙන්නේ ඉන්දියානු නිලියක් සමග නම් නොවෙයි.

රුමේනියානු ජාතික නිරුපිකාවක් වන ලුලියා වැන්චර් සමග කියලා තමයි ආරංචිවෙන්නේ.

සල්මන් ඛාන් කාලයක් තිස්සේ තනිකඩ ජීවිතේට හුරුවීම මවගේ දැඩි කනස්සල්ලට හේතුවෙලා තියෙනවා.

ඒ නිසා මෙම විවාහය මේ අවුරුද්දේ අවසානේ සිදු කරන්න තීරණය කරලා තියෙනවා කියලා තමයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ.




Salman going to married

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සල්මන් ඛාන් විවාහ වීමට සැරසෙයි"

    Post a Comment