09 March, 2017

බංගලි පුහුණුකරුගෙනුත් පැසසුම් – මෙන්ඩිස්ගේ ඉනිම ගැන චන්දික හතුරුසිංහ කී කතාව!

බංගලාදේශයට එරෙහිව කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 194 පරිණත ඉනිමක් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

“කුසල් මෙන්ඩිස් පරිණත ක්‍රීඩකයෙකුගේ ලකුණු පෙන්නුම් කළා. ඒක පරිණත ඉනිමක්. නිපන්දුවෙන් ඔහුට අවස්ථාවක් ලැබුණාම ඔහු අපට කිසිඳු අවස්ථාවක් දුන්නේ
නෑ දවාගන්න‘‘

ඔහුගේ ඉනිම විශිෂ්ඨ ඉනිමක්. මම කැමති බංග්ලාදේශ පිතිකරුවන් ලකුණු 600ක් ගහනවානම්. පළමු ඉනිමේ ලබාගන්නා ලකුණු ප්‍රමාණය අපට අතිශය වැදගත්.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Kusal Mendis

-nethgossip

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "බංගලි පුහුණුකරුගෙනුත් පැසසුම් – මෙන්ඩිස්ගේ ඉනිම ගැන චන්දික හතුරුසිංහ කී කතාව!"

    Post a Comment