ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙම දැරිය 2016 අගෝස්තු මාසයේ දිනක රත්ගම
ප්‍රදේශයේ තරුණයකු විසින් නුගදුවට පැමිණීමට කියා රැගෙන ගොස් අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක දින තුනක් තබාගනිමින් දූෂණයට ලක් කර ඇති බව මෙහිදී අනාවරණය වී ඇත.
පසුව 2017 පෙබරවාරි 10 දින බළපිටිය ප්‍රදේශයේ ටයිල් බාස් කෙනකු මෙම දැරිය මීගමුව ප්‍රදේශයේ කාමරයකට රැගෙන ගොස් සති තුනක පමණ කාලයක් එම කාමරයේ නතර කර ගනිමින් දූෂණයට ලක් කර ඇති බවද පොලිසිය හෙළිකරගෙන ඇත.
මෙම දැරිය දූෂණයට ලක් කළ බැව් කියන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහ දැරිය දූෂණයට ලක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලය සහ මීගමුව ප්‍රදේශයේ කාමරය සම්බන්ධයෙන් අක්මීමණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි._මව්බිම

Share this
|
|
0 Comment to "හෝටලයක දින තුනයි කාමරයක සති තුනයි දැරිය දූෂණය කළ රත්ගම තරුණයා සහ බලපිටියේ ටයිල් බාස් සොයා විමර්ශන"
Post a Comment