සාරාංග දිනක්ෂි ඕස්ට්‍රේලියා ගිහින් (Photo) 3/09/2017 04:23:00 PM සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්නගේ විවාහය සම්බන්ධව මේ දිනවල විවිධ කථා පැතිරෙන අතරේ සාරංග හා දිනක්ෂි අතර පවතින සම්බන්ධයක් නිසා උමාලි විරසක වී ජපානයට ගිය බවටද විවිධ කටකතා පැතිර යමින් පවතිනවා. මේ වෙනකොට සාරංග විදේස් ගත වී තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයක් සඳහා සහභාගි වීමටයි. මේ ප්‍රසංගය සඳහා දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු නළු නිළියන් කිහිපදෙනෙකුද සහභාගී වී තිබෙනවා. -nethgossip Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google
0 Comment to "සාරාංග දිනක්ෂි ඕස්ට්‍රේලියා ගිහින් (Photo)"
Post a Comment