අයිවරි කෝස්ට් හි අබිඩ්ජා ප්‍රෙද්ශයේ රූපලාවන්‍ය වෙළෙඳ සැලකට පැමිණි තරුණියක් දෙදෙනෙකුයි මේ.
මෙම රූපලාවන්‍ය වෙළෙඳ සැලේ තට්ටම් විශාල කරවන ආලේපන, පෙතිවර්ග හා තට්ටම් පුම්බන උපකරණ යෙදූ කලිසම් ආදිය මිලදී ගැනීමට හැකියි.
අයිවරිකෝස්ට් හි තට්ටම් විශාලව පැවැතිම සුරූපී අංග ලක්ෂණයක් ලෙස පිළිගැනෙනවා.
ඒ හේතුවෙන් තට්ටම් පිම්බීමේ ඇඳුම් ඇඳීම හා තට්ටම් වර්ධන ඖෂධ භාවිතයට එරට කාන්තාවන් විශාල ලෙස යෙමුවී සිටිනවා.

Buttocks Enlargement of Ivory Coast ladies
Share this
|
|
0 Comment to "තට්ටම් වර්ධනයට ඖෂධ ගන්නා කාන්තාවන්"
Post a Comment