04 May, 2017

ලෝ ප්‍රකට MOONWALK එක ජැක්සන් IPL පිටියේ පෙන්වූ හැටි

Sheldon-Jackson-moonwalk-ipl

IPL තරඟාවලියේ ඊයේ පැවති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර් ජයන්ට් කණ්ඩායම අතර තරඟයේ සිදුවූ අමුතුම දැවී යාමක් මාධ්‍ය වාර්තා කළා.

මෙලෙස දැවී ගිය ක්‍රීඩකයා වූයේ Sheldon Jackson.

ඔහු පන්දුව පිළිගැනීමේදී පසුපසට ගමන් කරන අතර එහිදී ඔහුගේ
පාදය කඩුල්ලේ වැදීම හේතුවෙන් hit-wicket ලෙස දැවී යාමට සිදුවූවා.

එම අවස්ථාව විචාරකයන් හැඳින්වූයේ Jackson ගේ Moonwalk එක ලෙසටයි.

එම අවස්ථාව පහතින්. (hirunews)


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ලෝ ප්‍රකට MOONWALK එක ජැක්සන් IPL පිටියේ පෙන්වූ හැටි"

    Post a Comment