07 September, 2016

බීමතින් වැනි වැනි පාරේ ගිය ගුවන් හමුදා නිළධාරියා හැපෙන හැටි : CCTV දර්ශණ

පසුගිය දිනක රත්මලාන ගුවන් හමුදා කඳවුර අසළ තබියදී මියගිය හමුදා නිළාධාරියෙකුගේ සිරුරක් හමුවුණා.

වාහනයක හැපී මියගිය එම ගුවන් හමුදා නිළාධාරියා ඊට පෙර දින බීමතින් ගුවන් හමුදා කඳවුර අසළින් ගමන් ගන්නා අයුරු අසළ පිහිටි CCTV කැමරාවක සටහන් වී තිබුණා.

හමුදා කඳවුරේ පැවති සාදයකට සහභාගී වීමෙන් අනතුරුව මෙම සෙබලා මෙලෙස බීමත්ව මහ මග ඇවිද ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙරි මතින් වැනි වැනි පාරේ එක් පසෙක සිට අනෙක පසට  මාරුවන ඔහු නැවතත් පෙර පැත්තට මාරුවී පැමිණෙන ආකාරය කැමරා දර්ශණ වල සටහන් වී තිබෙන්නේ පහත අයරින්. 





Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බීමතින් වැනි වැනි පාරේ ගිය ගුවන් හමුදා නිළධාරියා හැපෙන හැටි : CCTV දර්ශණ"

    Post a Comment