19 May, 2017

"යුධ හමුදාව ස්ත්‍රී දූෂණ කළ බව රජය පළිගත්තා" - නාමල් බොරු කියන්න ගිහින් නාගත්ත හැටි මෙන්න

namalrajapaksha01

හිරු ටීවී නාලිකාව විසින් විකාශය කරන බලය වැඩසටහන ඊයේ (18) රාත්‍රියේ විකාශය වුනා.

එම වැඩසටහනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් වර්තමාන රජය විසින් යුධ හමුදාව යුධ අපරාධ සිදුකල බවට පිළිගත් බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එය තහවුරු කිරීමට නොහැකි වීමත් සමඟ දැඩි ලැජ්ජාවට පත් වූ අතර මේ පිළිබඳව එම සංවාධයට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමට සහටනක් එක්කො තිබුණා.

"නාමල්! කරුණු හරි හැටි දැනගෙන අපිට චෝදනා කරන්න. ඒකයි වැදගත්.
අපට සාමය ළඟාකර දුන් රණවිරුවන්ට මා සැමදා ස්තූතිය පුදකර තිබෙනවා. අවශ්‍ය නම් මගේ පාර්ලිමේන්තු කතා බලන්න"

එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""යුධ හමුදාව ස්ත්‍රී දූෂණ කළ බව රජය පළිගත්තා" - නාමල් බොරු කියන්න ගිහින් නාගත්ත හැටි මෙන්න"

    Post a Comment