මැතිව් පීරිස් මිනීමැරුම් නඩුව ඇසුරෙන් ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ “අනුරාගිනී -According to Mathew” චිත්‍රපටය තහනම් කරන ලෙස
අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතයි මාධ්‍ය වාර්තා පළකර ඇත.
කෙස් වෙතත් මේ සම්බන්ධයෙන් 'මිරර් ආර්ට්ස්' අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් කළ විමසුමකදී ඔහු පවසා සිටියේ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් එසේ කිසිඳු ඉල්ලීමක් සිදු නෙකළ බවත් එවැනි පුවතක් පළ වන නම් එය අසත්‍ය පුවතක් බවද පවසා සිටියේය. (mirrorarts)

Share this
|
|
0 Comment to "අනුරාගිනී තහනම් කරයිද?"
Post a Comment