ජපන් ජාතික මෝස්‌තර නිර්මාණ ශිල්පී රෙයි කවකුබෝට (Rei Kawakubo) උපහාර දැක්වීමට සංවිධානය කර තිබුණු උත්සවයකට ජනප්‍රිය බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා සැරසුණු අමුතුම ඇඳුමක් හාස්‍යයට, විවිධ අර්ථ දැක්වීම්වලට පමණක් නොව අපූරු අන්තර්ජාල නිර්මාණවලටද තුඩු දී තිබෙනවා.
ප්‍රියංකා චොප්රා එයට සහභාගි වූයේ රැල්ෆ් ලොරේන් (Ralph Lauren) සමාගම විසින් නිර්මාණය කරන ලද සිය උස මෙන් දෙගුණයක් පමණ දිගැති ගවුමකින් සැරසෙමින් පඩි පෙළ නැග උත්සව ශාලාවට ඇතුළු වූ මොහොතේ පටන් ඇයගේ ඇඳුම මෝස්තර නිර්මාණ ලෝකයේ මහත් ප්‍රසාදයට ලක්වී තිබෙනවා.
src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2017/05/priyanka-ralph-lauren-frock-02.jpg?ssl=1&w=450">
ප්‍රියංකා චොප්රාගේ දිගු ගවුම "පිරිසිදු කිරීම" සඳහා ඉතාමත්ම කාර්යක්ෂම ක්‍රමවේදයක් බවත් එය අගමැති නරේන්ද්‍ර මෝදිගේ "පිරිසිදු ඉන්දියාව" වැඩපිළිවෙලට ඉතාමත් උචිත බවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හාස්‍යයට ලක්කොට තිබුණා.

තවද ප්‍රියංකාගේ දිගු ගවුම විවිධ අකාරයට නිරූපණය වන අන්දමින් ද සකස් කරන ලද ඡායාරූප රාශියක් ද සමාජඡාල මාධ්‍යයට එක්කොට තිබුණා.
කෙසේ වෙතත් එම ඇඳුමින් සැරසුණු ප්‍රියංකා කෙතරම් සුන්දර දැයි ලොව පුරාම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සහ මෝස්තර විචාරකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක්වී තිබෙනවා.
කෙසේ වෙතත් එම ඇඳුමින් සැරසුණු ප්‍රියංකා කෙතරම් සුන්දර දැයි ලොව පුරාම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සහ මෝස්තර විචාරකයන්ගේ ප්‍රබල ප්‍රසාදයට ලක්වී තිබෙනවා.

Share this
|
|
0 Comment to "කූඩාරම් ගහන ප්‍රියංකාගේ නවතම විලාසිතාව (Photos)"
Post a Comment