ගුරුවරු කියන්නේ මව්පියන්ට පස්සේ දරුවන්ට ඉන්න ලොකුම රැකවරණය කියලයි සාමාන්‍යයෙන් තියන පිළිගැනීම.
හැබැයි මේ ඒ කතාව එහෙම පිටින් ම වෙනස් කරන කතාවක්.
ඉන්දියාවේ පැට්නා හි ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යාවන් ව ගණිකා සේවයේ යොදවලා.
ඒ ඔවුන්ට නොමිලේ ඉගැන්වීමෙන් අනතුරුවයි.
ගුරුවරයා සමඟ සදාකාලික මිත්‍රත්වයකට ඇතුලත් වෙනවා කියලා ගිවිසුමකුත් ඔවුන් ලවා අත්සන් කරවල.
ඒ වගේම ඔවුන් ව මත්
ද්‍රව්‍යවලින් මත් කරලා නිරුවත් ඡායාරූප අරන්.
මේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා කියල තර්ජනය කරමින් ඔවුන්ව ගණිකා සේවයට යොදවල.
මේ විදිහට සිසුවියන් 14 දෙනෙකු විවිධ පුද්ගලයන්ට විකුණලා ඔහු මුදල් උපයල.
මින් එක සිසිවියක් මේ කරදර ඉවසන්න බැරි තැන පොලිසියට ඇවිත්.
මේ ගුරුවරයා වහාම අත්අඩංගුවට ගත පොලිසිය ඔහුගේ නවාතැනේ තිබිල මේ සිසුවියන්ගේ ඡායාරූපත් හොයාගෙන.

Share this
|
|
0 Comment to "සිසුවියන් ගණිකා සේවයේ යෙදවූ ගුරුවරයා - මත් ද්‍රව්‍යවලින් මත් කරලා නිරුවත් ඡායාරූප අරන්"
Post a Comment