
මේ හැම අවුරුද්දකම සිදු වුණු දරුණු බිහිසුණු අනතුරු වලට හේතුව වෙලා තිබුනෙ බීමත් රියදුරුන්ගේ වැරදි.
ඒ නිසාම මේ අවුරුද්දෙ මේ වගේ අනතුරුවලට අත වනන බීමත් රියදුරන් අල්ලන්න පොලීසිය විශේෂ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව දැන ගන්න ලැබෙනවා. ඒ නිසා බීලා එලවන රියදුරු මහත්තුරු නෝනලා පරිස්සම් වූණොත් හොදයි.
කට ගොන්නක් බීගෙන වාහනේ අතට අරං පාරෙ යන අහිංසකයො මරල තමුනුත් හිරේ තපිනවට වඩා
කට ගොන්නක් බීගෙන වාහනේ අතට අරං පාරෙ යන අහිංසකයො මරල තමුනුත් හිරේ තපිනවට වඩා
හොදයි බිවිව නං බිවිව තැනක වෙරි හිදෙනකං වැටිල ඉන්න එක.
එහෙම බීල එළවන්න හිතං ඉන්න මහත්තුරු නෝනල නිකමට හිතාගන්න නගර වල, පාර අයිනෙ ලොකු මාර ගස්වලට මුවාවෙල අවුරුදුු උත්සව ආසන්නයේ, සංගීත ප‍්‍රසංග ආසන්නයේ, සූදු පොලවල් ආසන්නයේ, අනතුරු බහුල ස්ථානවල, මහ රාත‍්‍රි වල නොසිතු ස්ථාන වල ඔබ මාටිටු කරගන්න බලා ඉන්න පුලුවන්, සෙල්ලං නෑ අහුවුනොත් ලේසියෙන් බේරේනවත් බොරු.
ඒ නිසා අතේ තියෙන සල්ලි වලින් බීලා නැති කරදර ඇති කරගන්නෙ නැතුව සුන්දර විදියට මේ අවුරුද්ද සැමරුවොත් නේද හොඳ.
ඒ නිසා අතේ තියෙන සල්ලි වලින් බීලා නැති කරදර ඇති කරගන්නෙ නැතුව සුන්දර විදියට මේ අවුරුද්ද සැමරුවොත් නේද හොඳ.

Share this
|
|
0 Comment to "අවුරුද්දට බිලා නං එළවන්නේ පොලීසිය ඉන්න තැන් මෙන්න"
Post a Comment