06 September, 2016

ISIS ත්‍රස්තවාදීන් බුර්කාව තහනම් කරයි

ISIS සංවිධානය විසින් බුර්කාව තහනම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාකයේ මොසුල් නගරයේ හි පිහිටි තම ආරක්ෂක මධ්‍යස්ථානයට බලපාන පරිදි මෙම තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ISIS සංවිධානය මීට පෙර කාන්තාවන්ට නීති පනවා තිබුණේ කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතු ලෙසයි.

එහෙත් ආරක්ෂක හේතුන් මත මොසුල් ආරක්ෂක මධ්‍යස්ථානයට පැමිණෙන කිසිවෙකුට හෝ මුහුණ වසාගෙන පැමිණීම අවසර හිමිවන්නේ නැහැ.

ISIS සංවිධානය පසුගිය සමයේ සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීමට එරෙහි වූ කාන්තාවන් ඝාතනය කිරීමට සහ ඔවුන්ට වද හිංසා කිරීමට පියවර ගත්තා.

එම නීති රීති වලට එරෙහිව කාන්තාවන්ද යම් යම් විරෝධතාවන් පලකරනු ලැබුවා.





ඩේලි මේල් ඇසුරෙනි

පියුමි හංසමාලි බල්ලෙක් එක්ක කළ වීඩියෝවක් මෙන්න

පියුමි හංසමාලි කවුරුත් දන්න චරිතයක්නේ.

එයාගේ තියන විශේෂත්වයක් වන්නේ නව තාක්ෂණය ඔස්සේ නිතරම තම ප්‍රේක්ෂයක් එක්ක එකතු වෙන එක.

සමාජ ජාල ඔන්නේ සජීවීව ඇය නිතර නිතර තම ප්‍රේක්ෂයන් හමුවට පැමිණෙනවා.

මේ පහතින් තියෙන්නේ මෑතකදි පියුමි ෂූටින් ගිය වෙලාවක බලු පැටියෙක් එක්ක ගත්ත වීඩියෝ එකක්.

පියුමෙිගේ මේ සත්ව කරුණාවට අපි කවුරුත් ස්තූතිවන්න වෙන්න ඕන.

පහතින් තියෙන්නේ ඒ  වීඩියෝ එක.






යුරේනිගේ ගඳ ලිෆ්ට් එකේ අය අමාරුවෙන් ඉවසන් ඉඳලා

යුරේනි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිණියක්නේ.

කවුරුත් ඇය දිහා බලන් ඉන්නේ ඇය ඒ තරමට කාගේත් කතා බහට ලක්වෙන ජනප්‍රිය තරුවක් නිසා.

මේ සිද්ධිය වාර්තා කරලා තිබෙනෙත් ලංකාවේ ගොසිප් සයිට්ම තමයි.

ඇය පසුගිය දිනක ගිය තැනක ලිෆ්ට් එකක් ඇතුලේ තමයි මේ සිද්ධිය වෙලා තියෙනනේ.

යුරේනි ලිෆ්ට් එකට ගොඩවුනාට පස්සේ එකේ හිටිය අනෙක් පිරිස ටිකක් අපහසුවට පත් වුණ දර්ශනයක් තමයි මේ වීඩියෝවෙ තියෙන්නේ.

වාර්තා කරලා තියෙන්නේ නම් CCTV කැමරාවක සටහන් වුණු දර්ශණ පෙලක් කියලා.

හැබැයි ඉතිං මේකේ සත්‍ය අසත්‍ය තාවය නම් අපි දන්නේ නැහැ.

පහතින් බලන්න එම වීඩියෝව.


මට වඩා ලොකු අයියට කෙල්ලො සෙට් වෙනවා - රෝහිත මාධ්‍යට කළ හෙළිදරව්ව

රෝහිත රාජපක්ෂ කියන්නේ කවුද කියලා මේ වන විට දන්නවානේ. දැන් එයා ගැන කවුරුත් කතා කරන්නේ කලාකාරයෙක් විදිහටයි.

මොකද පසුගිය දවසක රෝහිත අලුතින් මියුසික් වීඩියෝවක් පළ කරා මතක ඇතිනේ. ඒක මේ වන විට ඉතා ප්‍රසිද්ධයි. 


ඔන්න කොහොම හරි රෝහිත රාජපක්ෂ පසුගිය දින දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පැමිණි අවස්ථාවේ අමුතු කතා ටිකක් නම් කිව්වා.

බලන්නකෝ රෝහිත මොනවද කිව්වේ කියලා.



  (වෙබ් ගොසිප්)

නංගි අයියේ ගහන්න එපා ! අනේ එපා ! - පිරිසක් එක්වී තරුණියකට මහමගදී පහරදුන් හැටි මෙන්න

පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමට හේතුව මෙතෙක් අණාවරනය වන්නේ නැහැ.

වීඩියොවේ දැක්වෙන ආකාරයට එම අවස්ථාවේ යම් දේශපාලන පක්ෂයක පුවරුවක් රැගත් බස්රථ පෙළක්ද දැක්වෙනවා.

මෙම පිරිස තරුණියට පහර දෙන අවස්ථාවේ ඇයගේ සහෝදරයා යැයි කියමින් තරුණයෙකු ඔවුන්ව වළකනවා.

එම අවස්ථාවේ පොලීසියද එතැනට පැමිණ තත්වය සමනය කිරීමට උත්සහගන්නා බවයි පෙනෙන්නට තිබෙන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.



අම්මට **** අම්මට **** : කොල්ලෝ ටික මං කියද්දි කියන්න

ඉකුත් කාලය පුරාවටම සිංහල රැප් යැයි පවසමින් කුඩා දරුවන් අසභ්‍ය වදන් කියමින් කළ රැප් වීඩියෝ අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත්වුණා.

මොවුන් මෙහිදී පවසන අසැබි වදන් නිසාම මොවුන්ට සිඟිති පාතාලය යන නමද පටබැඳුනා.

කෙසේ වෙතත් මෙම දරුවන් මේ ආදර්ශය ගන්නේ කාගෙන්ද?රැප් යැයි කියමින් කුනුහරප කීමේ සංස්කෘතියක් නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම වීඩියෝ වලට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනාගේ අදහස වූයේ රටේ ජනප්‍රිය රැප් ගායකයන් කියාගන්නා අයගේ මග මේ දරුවන්ද යන බවකි.

පසුගියදා ගල්කිස්සේ පැවති ප්‍රසංගයකදී කයිසර් කයිස් නම් රැප් ගායකයා ප්‍රසංගය අතරතුරදී අසභ්‍ය වචන කියන්නේ අම්මලාද මතක් කරමිනි.

මෙම ක්‍රියාවට අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනා ඉතා විවේඡනාත්මක අදහස් පළකර තිබුණා.

පසුව ඔහු මෙම සිදුවීමට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සමාව ගෙනද තිබුණා.







(නෙත්)

05 September, 2016

අසම්මත බැඳීම් නිසා වෙලා තියෙන භයානක වැඩේ

මේ වසර තුල HIV පරීක්ෂාව සඳහා පැමිණෙන පිරිස පසුගිය වසරවලට සාපේක්ෂව වැඩිවී ඇති බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.

මේ දක්වා කාලය තුල ලක්ෂ 8 කට වැඩි පිරිසක් HIV පරීක්ෂාව සඳහා පැමිණ ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරන්නේ.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ 30% ක් පමණ පිරිමි පුද්ගලයින් අතර පවතින සමලිංගික සම්බන්ධතා මේ සඳහා විශාල ලෙස බලපා ඇති බවයි.

මාස 10කට පසු පන්දුව අතින් ගෙන ලසිත් මාලිංග නැවතත් කරළියට පැමිණෙයි

''මම අයින්වෙන දවසට මීට වඩා දේවල් කියන්නම්,

දිල්ෂාන් අයියාගේ අන්තිම මැච් දෙක සෙල්ලම් කරන්න අවස්ථාව ආවොත් කකුළ කැඩුනත් සෙල්ලම් කරලා තමයි නවතින්නේ''

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධානම වේගපන්දු යවන ක්‍රීඩකයා ලෙසින් වසර ගණනක් ක්‍රීඩා කල ලසිත් මාලිංග පාදයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටියත් ඔහු නැවත් අද (5) දිනයේ පුහුණුවීම් ආරම්භ කළා. 

මේ අවස්ථාවේ මාලිංගගේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් දැනගැනීමට හිරු ගොසිප් අපද මාලිංග පුහුණුවීම් ආරම්භ කළ ස්ථානය වෙත ගිය අතර එහිදී ඔහු අප සමඟින් පැවසුවේ ඉදිරියෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් තමන් මෙලෙස පුහුණුවීම් ආරම්භ කළ බවයි.

එමෙන්ම පිටියෙන් සමුගත් දිල්ෂාන් පිළිබඳවස මෙහිදී මාලිංග පවසා සිටියා. ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙසින් එක්දින පිටියට සමුදෙන අවස්ථාවේ මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ට එල්ලවූ අභියෝග සම්බන්දයෙන් දිල්ෂාන් පැවසූ කරුණු සම්බන්ධයෙන් මාලිංගද අදහස් පල කර සිටියා. 

එමෙන්ම මාලිංග වැඩිදුරටත් පවසා සිටියේ තමන් සමුගන්නා දිනයක මීට වඩා කියන්නට දේවල් රැසක් ඇති බවයි. 

තවද දිල්ෂාන්ගේ අවසන් විස්සයි විස්ස තරඟ දෙකේ ක්‍රීඩා කරන්නට කණ්ඩායමේ අවස්ථාවක් හිමි වුණහොත් කකුල කඩාගෙන හෝ දිල්ෂාන් වෙනුවෙන් තමන් එම තරඟ දෙකේ පන්දු යවන බව මාලිංග පවසා සිටියා.

මේ මාලිංග සමඟින් හිරු ගොසිප් කළ විශේෂ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝවයි...



(හිරු ගොසිප්)

සාවුන්ටත් ආදරේ කරන සිංහ කොටි පැටි මිතුරෝ..! ලොවම කළඹන පුවතක් වෙයි

මේ ලෝකේ අපි දන්න යාළු මිතුරුකම් වගේම සතුරුකමුත් තියෙනව.

සාමාන්‍යයෙන් සිංහයෝ සහ කොටියන් අතරත් කිසිදු මිතුරුකමක් නැහැ. හැබැයි මේ ඡායාරූප පෙල ඒ කතාව බොරු කරනව. 


මේ ජපානයේ සත්වෝද්‍යානයකට අලුතින් ගෙනාපු සිංහ සහ කොටි පැටව් දෙදෙනෙක්. 

දෙන්න හරිම යාළුයි. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නට තියෙන්නෙ පුදුම දාංගලයක්.

ඉපැරණි සතුරන් වන මේ දෙන්න යාළුයි විතරක් නෙවෙයි, සිංහයන් කොටියන් දකිද්දි පණ කඩාගෙන දුවන අහිංසක සාවුනුත් මේ දෙන්නගෙ යාළුවො.














(නෙත්)

සුප්‍රසිද්ධ නාහිමිවරු රැසක් සමග ලිංගිකව හැසිරී මුදල් ඉපැයූ FB තරුණයා කොටු වූ හැටි

Facebook මගින් මෙරට ප්‍රසිද්ධ විහාරස්ථානවල නාහිමිවරු හඳුනාගෙන උන්වහන්සේලා සමග ලිංගිකව හැසිරී එම දර්ශන වීඩියෝගත කොට එමගින් අයථා ලෙස මුදල් ඉපැයූ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

මෙම තරුණයා විසින් අදාළ වීඩියෝ දර්ශන ලඟ තබාගෙන පසුව එම දර්ශන අන්තර්ජාලයට මුදාහරිනවා යැයි තර්ජනය කොට එම හිමිවරුන්ගෙන් ලක්ෂ ගණනින් කප්පම් ලබාගෙන ඇති බවට යි අනාවරණය වී ඇත්තේ.

ඔහු විසින් වසර 4ක් පුරා මෙම ක්‍රියාව සිදු කොට තිබෙන අතර මෙම තරුණයා සිතුම් මදුරංග ද සොයිසා නමැති 20 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

මේවන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවල තාවකාලිකව පදිංචිව සිටි බව අනාවරණය වී ඇති අතර මාතලේ, මැල්සිරිපුර, බෙල්ලන්විල, අහුන්ගල්ල, අනුරාධපුර, කැකිරාව, කොළඹ, බොරැල්ල, මහනුවර, ගම්පොළ, පන්නිපිටිය ආදී ප්‍රදේශයන්හි පිහිටි විහාස්ථානවල සමාජයේ පිළිගත් ස්වාමීන් වහන්සේලා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකොට ඇති බවත් ඉන්පසු උන්වහන්සේලාගෙන් කප්පම් මුදල් රැගෙන ඇති බවත් හෙළි වී තිබෙනවා.

මෙම තරුණයා Facebook මගින් හඳුණාගත් හිමිවරු හමුවී උන්වහන්සේලාව මත් කිරීමෙන් පසු ලිංගිකව හැසිරී එම දසුන් තම ජංගම දුරකතනයෙන් වීඩියෝගත කර පසුව එම දර්ශන පෙන්වා මෙලෙස කප්පම් ලබාගෙන ඇති බව යි පැවසෙන්නේ.

පසුව ගම්පොළ විහාරස්ථානයක භික්ෂුවකගෙන් රුපියල් ලක්‍ෂ 8ක කප්පම් මුදලක් ගැනීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්‍ෂණ පවත්වා ඇති අතර ඒ අනුව ලබාගත් තොරතුරු ඔස්සේ හෙළිදරව් වී ඇත්තේ අදාළ තරුණයා කැකිරාව ප්‍රදේශයේ සිටින බව යි.

ඔහු විසින් කැකිරාවේ විහාරස්ථානයක සුප්‍රසිද්ධ හිමි නමකගෙන් රුපියල් දස ලක්‍ෂ විසිදහසක මුදලක් ලබාගෙන ඇති අතර උන්වහන්සේගෙන්ම තවත් ලක්‍ෂ 2ක කප්පමක් ගැනීමට පැමිණීමේ දී ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා.

මෙම තරුණයාට හසු වූ සුප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේලා බොහෝ සෙයින් සිටින නමුත් ලැජ්ජාව නිසා එම හිමිවරුන් පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බව ද අනාවරණය වී ඇති අතර පොලීසිය ඉල්ලා සිටින්නේ එසේ සඟවාගෙන සිටීමෙන් මෙවැනි අපරාධ තව තවත් ඉහළ යන නිසා මෙවැනි කාරණා පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත්වන ලෙසට යි.



(ඒශියන් මිරර්)

ජනපතිගේ කතාවෙන් ඇමති කෙනෙක් හොඳටම අඬලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වැනි සංවස්තරය ඊයේ (04) කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනයේ දී පැවත්වුණා. 

එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසාගෙන සිටි ඇතැම් ඇමතිවරු හොරෙන් කඳුළු සැලූ බව, බස්නාහිර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේවප්‍ර‍ිය මහතා පවසනවා.

"කීප දෙනෙක් මං දැක්ක ඇඬුව. 


දයාසිරි ඇමතිතුමා මා එක්ක තරහ වෙන එකක් නැහැ. 

මම පිටිපස්සෙන් ඈංගල් එකේ හිටියේ. 

මං දැක්ක එතුම ටික වෙලාවක් උඩ බලාගෙන හිටිය කාටත් හොරෙන් කඳුළු පිහදැම්ම. 

කීප දෙනෙකුට ඇඬුන. 

දයාසිරි ඇමතිතුමාට හොඳටම ඇඬුන."

වැනීස් සිනමා උළෙලේ නිරූපිකාවන්ගේ ඔක්කොම එළියේ

ලෝ ප්‍ර‍කට සිනමා සම්මාන උළෙලක් වන වැනීස් සිනමා උළෙලට (Venice Film Festival) පසුගිය දිනක පැවැත්වුනා.

ඊට සහභාගී වූ නිළියන් රැසක්ම තම අඟ පසඟ පෙනෙනා අයුරින් සකසන ලද ඇඳුම් ඇඳ සිටිනු දක්නට ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්ත් කර තිබුණේ.

රතු පළස මතින් කැඳවා පිළිගැණුනු මොවුන් අතුරින් Giulia Salemi සහ Dayane Mello යන නිරූපිකාවන් දෙදෙනා පැමිණියේ තම රහස් පෙදෙස් පවා තරමක් පෙනෙන අයුරින් වීම විශේෂත්වයක්.





Dayane Mello







Giulia Salemi