06 September, 2016

නංගි අයියේ ගහන්න එපා ! අනේ එපා ! - පිරිසක් එක්වී තරුණියකට මහමගදී පහරදුන් හැටි මෙන්න

පිරිසක් විසින් තරුණියකට පහරදෙන අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමට හේතුව මෙතෙක් අණාවරනය වන්නේ නැහැ.

වීඩියොවේ දැක්වෙන ආකාරයට එම අවස්ථාවේ යම් දේශපාලන පක්ෂයක පුවරුවක් රැගත් බස්රථ පෙළක්ද දැක්වෙනවා.

මෙම පිරිස තරුණියට පහර දෙන අවස්ථාවේ ඇයගේ සහෝදරයා යැයි කියමින් තරුණයෙකු ඔවුන්ව වළකනවා.

එම අවස්ථාවේ පොලීසියද එතැනට පැමිණ තත්වය සමනය කිරීමට උත්සහගන්නා බවයි පෙනෙන්නට තිබෙන්නේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නංගි අයියේ ගහන්න එපා ! අනේ එපා ! - පිරිසක් එක්වී තරුණියකට මහමගදී පහරදුන් හැටි මෙන්න"

    Post a Comment