මේ දක්වා කාලය තුල ලක්ෂ 8 කට වැඩි පිරිසක් HIV පරීක්ෂාව සඳහා පැමිණ ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කරන්නේ
large;">.
දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ 30% ක් පමණ පිරිමි පුද්ගලයින් අතර පවතින සමලිංගික සම්බන්ධතා මේ සඳහා විශාල ලෙස බලපා ඇති බවයි.

Share this
|
|
0 Comment to "අසම්මත බැඳීම් නිසා වෙලා තියෙන භයානක වැඩේ"
Post a Comment