05 September, 2016

සාවුන්ටත් ආදරේ කරන සිංහ කොටි පැටි මිතුරෝ..! ලොවම කළඹන පුවතක් වෙයි

මේ ලෝකේ අපි දන්න යාළු මිතුරුකම් වගේම සතුරුකමුත් තියෙනව.

සාමාන්‍යයෙන් සිංහයෝ සහ කොටියන් අතරත් කිසිදු මිතුරුකමක් නැහැ. හැබැයි මේ ඡායාරූප පෙල ඒ කතාව බොරු කරනව. 


මේ ජපානයේ සත්වෝද්‍යානයකට අලුතින් ගෙනාපු සිංහ සහ කොටි පැටව් දෙදෙනෙක්. 

දෙන්න හරිම යාළුයි. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නට තියෙන්නෙ පුදුම දාංගලයක්.

ඉපැරණි සතුරන් වන මේ දෙන්න යාළුයි විතරක් නෙවෙයි, සිංහයන් කොටියන් දකිද්දි පණ කඩාගෙන දුවන අහිංසක සාවුනුත් මේ දෙන්නගෙ යාළුවො.







class="separator" style="clear: both;">






(නෙත්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සාවුන්ටත් ආදරේ කරන සිංහ කොටි පැටි මිතුරෝ..! ලොවම කළඹන පුවතක් වෙයි"

    Post a Comment