05 September, 2016

ජනපතිගේ කතාවෙන් ඇමති කෙනෙක් හොඳටම අඬලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වැනි සංවස්තරය ඊයේ (04) කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනයේ දී පැවත්වුණා. 

එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසාගෙන සිටි ඇතැම් ඇමතිවරු හොරෙන් කඳුළු සැලූ බව, බස්නාහිර පළාත් ප්‍ර‍ධාන අමාත්‍ය ඉසුර දේවප්‍ර‍ිය මහතා පවසනවා.

"කීප දෙනෙක් මං දැක්ක ඇඬුව. 


දයාසිරි ඇමතිතුමා මා එක්ක තරහ වෙන එකක් නැහැ. 

මම පිටිපස්සෙන් ඈංගල් එකේ හිටියේ. 

මං දැක්ක එතුම ටික වෙලාවක් උඩ බලාගෙන හිටිය කාටත් හොරෙන් කඳුළු පිහදැම්ම. 

කීප දෙනෙකුට ඇඬුන. 

දයාසිරි ඇමතිතුමාට හොඳටම ඇඬුන."

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනපතිගේ කතාවෙන් ඇමති කෙනෙක් හොඳටම අඬලා"

    Post a Comment