26 July, 2016

වයස 13 දැරියව 50කගේ සහයෙන් 30 කට වැඩි පිරිසක් දූෂණය කරලා

දෙනියායේ පිටබැද්දර ප්‍රදේශයේ දහතුන් හැවිරිදි (13) දැරියක මාස කිහිපයක් තිස්සේ අපයෝජනයට ලක් කළායැයි කියන 30 දෙනෙකුට වැඩි පිරිසක් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

බස් කොන්දොස්තරවරුන්, ව්‍යාපාරිකයන්, රියදුරන් ඇතුළු සමාජයේ විවිධ පිරිස් විසින් ඇය අපයෝජනයට සහ දූෂණයට ලක් කර ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඇය කෙළෙසීයැයි කියන එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් සඳහන්. අවසන් වතාවට චීවරධාරියෙකු විසින් ද ඇයව අපයෝජනයට ලක් කර ඇතැයි ද පොලීසිය පවසයි.

දැරිවිය අතුරුදහන්ව සිටියදී නිට්ටඹුව ප්‍රදේශයේ තරුණයෙකු සමග නිවසක සිටියදී පොලිස් භාරයට පත් ව තිඛෙනවා. එහිදී අදාළ තරුණයාද පොලිස් භාරයට ගෙන වැඩි දුර විමර්ශන සිදු කර තිඛෙනවා.

අවුරුදු හතේදී (07) පළමු වරට ඇය අතවරයට ලක්ව ඇති අතර දූෂණයට ලක්ව ඇත්තේ අවුරුදු දහයේ දී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි.

පසුගිය මාස දෙකකට පමණ ඉහතදී දෙමාපියන් සමග අමනාප වී ඇය නිවසින් ගිය පසු 30 දෙනෙකුට වැඩි පිරිසක් විසින් දූෂණය කර තිඛෙන බවත් ඊට අනුබල දුන් සහ ආධාර දෙමින් වක්‍රාකාරයෙන් සහාය දැක් වු පිරිස 50 කට වැඩි බවත් හෙළි වී තිඛෙනවා. ඔවුන් සියලු දෙනා ද අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

පිටබැද්දර, අකුරැස්ස, මාතර, ගාල්ල, නෙලුව, නිට්ටඹුව ආදී ප්‍රදේශවල හෝටල් හා පාලු ස්ථානවල දී ඇය මෙම අපරාධයට ලක්ව ඇති බවත් අනාවරණය වී තිඛෙනවා. ඇතැම් අය විසින් ඇයව වෙනත් පුද්ගලයන්ට මුදලට විකි”මට පවා කටයුතු කර තිඛෙනවා.


13 Years Girl Raped By 30 Persons

23 July, 2016

අනෝමා ජිනාදරී යළිත් නිරුවත් වෙයි

හැමදාමත් අමුතු දේ කරන අනෝමා ජිනාදරී ආයිමත් අඩනිරුවත් සේයා රූ කීපයක් එළි දක්වලා.

ඇය තමන්ගේ ෆෙස්බුක් ගිණුම හරහා තමා මේ පින්තුර ඉදිරිපත් කරන්නේ.

කාන්තා නියෝජිතවරියක් නිළියක් ලෙස අද වඩාත්ම කතා බහට ලක්වන අනෝමාගේ මේ පින්තුර ගැනත් බොහෝ දේ කියන්න තියේවි.







Anoma Jinadari Get naked Again

22 July, 2016

භාවිතා කළ ෆෝන් කාඩ් එකක් ආයෙත් පාවිච්චි කරන හැටි

මෙහෙම කරන්න පුළුවන් කියලා අපි නම් දන්නේ නෑ?

මේක අන්තර්ජාලයේ තිබුණ වීඩියෝවක්.

භාවිතා කල ෆෝන් කාඩ් එකක් ආයේත් පාවිච්චි කරන්නේ මෙහෙම කියලා තමයි තියෙන්නේ.

වීඩියෝව පහතින්.



How to use again the used phone card

අන්තර්ජාලය කැළඹූ බැංකු වීඩියෝව නිසා දෙදෙනාට වුණු වැඩේ

පසුගිය දිනවල ලංකාවේ ෆෙස්බුක් ඔස්සේ ප‍්‍රසිද්ධවූ පුද්ගලික බැංකුවක සේවය කරන දෙදෙනෙකුගේ අනියම් ඇසුරක් පිළිබඳ වීඩියෝවක් නිසා එම පවුල් ජීවිත දෙදරාගොස් මහා අලකලංචියක් සිදුව ඇති බව මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා.

අගනුවර ප‍්‍රසිද්ධ අලූත් බැංකුවක නමක් සමග ඈදුණ මෙම වීඩියෝ මගින් තරුණ යුවළක බැංකු පරිශ‍්‍රය තුළදී අනියම් අඹුසැමි ඇසුරක් පවත්වන ආකාරය ප‍්‍රකටවී තිබුණ අතර ඒ වීඩියෝ ආසාවට හොරෙන් පටිගත කරගෙන තිබුනේද අදාළ තරුණයා විසිනි.

මෙම තරුණ බැංකු නිලධාරියා එකී බැංකුවේ ජ්‍යෙෂ්ඨ බැංකු සහකාර තනතුරේ වැඩ කරන අයෙකු බවට තොරතුරු වාර්තාවන අතර තරුණිය බැංකුවට මීට වසර දෙකකට පමණ පෙර අලූතින් සේවයට පැමිණි ලිපිකාරිණියක විය.

ඔවුන් පේ‍්‍රමවන්තයන් බවට පත්වූ පසු මුණගැසෙන්නට බාහිර ස්ථාන තෝරාගනු වෙනුවට හොඳම ස්ථානය ලෙස බැංකු පරිශ‍්‍රයම තෝරාගෙන තිබීම විනාශයේ ආරම්භය වී තිබිණි.

තරුණයා අනුයුක්ත කර තිබූ ටික දෙනෙකු පමණක් සිටි අංශයේ සෙනසුරාදා දිනවල වරුවක් සේවා කටයුතු පවත්වා තිඛෙන අතර පිටට එන හා යන අය පමණක් සීසීටීවී නිරීක්ෂණයට හසුවන ආරක්ෂිත කාමරයක් බැවින් ඔවුන්ගේ මෙම හැසිරීම් වලට පහසුවෙන් ඉඩකඩ සැලසී ඇත්තේ ඒ දිනවලය.

ජංගම දුරකථනවල පවතින වීඩියෝගතවීම් බාහිරව හඳුනාගන්නට නොහැකි මෘදුකාංගයක් උපකාරයෙන් දුරකථනය කල් ඇතිව සිටුවා තරුණ ලිපිකාරිනිය තමා සමග එක්වන අවස්ථා ආසාවට පටිගත කරගන්නට ඔහු සූක්ෂ්ම වී තිබුණි.

කෙසේ වෙතත් මෙම අනියම් ඇසුර ටික දිනකින්ම අදාළ බැංකු කළමනාකාරීත්වයට සැලවී තිඛෙන අතර ඒ සම්බන්ධ කාර්යාල මට්ටමින් පරීක්ෂණයක්ද පවත්වා ඇත.

පසුව එයට වැරදිකාරිය බවට පත්ව ඇත්තේ පහළ තනතුර දැරුවාවූ ලිපිකාරිණියයි. ඇය මින් වසර දෙකකට පමණ පෙර එම සේවයෙන් නෙරපා ඇත.

අනතුරුව අවවාද සහිතව බැංකු නිලධාරියාට සේවයේ නිරතවන්නට අවස්තාව ලබාදී ඇත.

පෙර කී පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේ දුරකථනයේ වීඩියෝ ෆයිල් මකාදමන්නට නිලධාරියා කටයුතු කර තිබුණ අතර ඒවා තවදුරටත් මතකයෙන්ද ඈත්කර තබන්නට ඔහුට සිදුවිය.

මේ අතරවාරයේ පෙර කී ලිපිකාරිනිය ඔහුට නැවත හමුවූ බවත් වාර්තා නොවේ. ඇය විවාහ දිවියට පිවිස තිඛෙන අතරම මෙම නිලධාරියාද වෙනත් අයෙකු හා විවාහවී ඇත.

සියලූ අනර්ථයන් සිදුවන්නේ මෙම දුරකථනයේ දෝෂයක් නිසා එය අලූත්වැඩියා කරන්නට ඔහු කොළඹ ප‍්‍රධාන උප නගරයක පිහිටි ෆෝන් මල්ලී කෙනෙකුට භාරදුන් පසුය.

අලූත් වැඩියා කරන්නට ප‍්‍රථම තමන්ට ලැඛෙන දුරකථනවල සියලූ පවතින හා මැකූ ෆයිල් කියවීමේ මෘදුකාංගයක් තුළින් පිරික්සීමක් කරන්නට පුරුදුවූ ෆොන් මල්ලීට මේ අපූරු රසයෙන් යුතු ෆයිල් කිහිපය ලැබී ඇත.

ඔහු රහසේම ඒවා වෙනත් තැනකට පිටපත් කරගෙන දෝෂය සකසා නිලධාරියාට දුරකථනය නැවත භාරදී ඇති අතර නැවත නැවත එම ෆයිල් රසවිඳින්නට පෙළැඹී ඇත්තේ මිතුරන් කිහිපදෙනෙකුද හවුල් කරගෙනයග

පසුව මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින්නට කටයුතු කර ඇත්තේ එවන් එක් මිතුරෙකි. ඔහු කර තිබුණ ක‍්‍රියාව නිසා මහා ගින්නක් ඇවිළිණි.

මේ වනවිට බැංකු නිලධාරියාට හා එම තරුණියට සමාජයට මුහුණ දේනනට බැරි තත්වයක් උද්ගතව ඇතිවා සේම ඔවුන්ගේ පවුල් ජීවිතද බිඳී ගොස් ඇත.

මේ ගැන පරීක්ෂණ පවත්වන්නට පොලිසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ අරඹා තිඛෙන අතර ෆෝන් මල්ලීද සාප්පුව හැරදමා ගොස් ටික කාලයක් බව වාර්තාවී තිබේ.

ඔහුව සොයාගන්නටද තවම හැකිව නැත. අන්තර්ජාලයේ මේවා හුවමාරු කළ අය සොයා නීතී මගින් ක‍්‍රියා කළ හැකි නමුත් ඒ සම්බන්ධව පවතින නීති රාමුව ශක්තිමත් නැති බව නීති විශාරදයන්ගේ අදහසයි.

කෙසේ වෙතත් මෙවැනි අනියම් ඇසුරක් දෙදෙනෙකුගේ කැමැත්තෙන් සිද්ධවුණ පළමු අවස්ථාව මෙය නොවන අතරම වීඩියෝ පිටට නොඑන දහස් සංඛ්‍යාත සිදුවීම් දිනපතා කාර්යාල තුළ විවිධ අයුරින් සිදුවන බව නොරහසකි.

පුද්ගලිකත්වයට හානිවන ලෙස ප‍්‍රචාරණය නිසා අවසානයේ සිදුව ඇත්තේ පවුල් දෙකක් කඩා ඇහිරීම හා සේවා ස්ථානයක නමට හානිවීමයි.


After Leaked Bank Video

ඇඳ යටින් අත්අඩංගුවට ගත් බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා

තම බාල වයස්‌කාර දියණියගේ පෙම්වතා රාත්‍රි කාලයේදී ඇයගේ කාමරයේ ඇඳ යට සැගවී සිටියදී අතටම අල්ලා ගත් පියකු ඔහු වීරකැටිය පොලිසියට බාරදීමේ සිද්ධියක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

පෙම්වතාගේ වයස අවුරුදු 20 කි. පෙම්වතියට අවුරුදු 15 කි.

ඇය වීරකැටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබයි. ඇයගේ ගම එම ප්‍රදේශයේ වන අතර පෙම්වතා වලස්‌මුල්ල ප්‍රදේශයේ ය. පාසලට ගොස්‌ වලස්‌මුල්ලට ටියුෂන් පංති එන අතර එහිදී ඔවුන් දෙදෙනා මුණගැසී පෙම්වතුන් බවට පත් වී ඇත.

එතෙකින් නොනැවතුන මොවුන් හුදකලාවේ තනි වීමට ද පටන් ගෙන ඇති අතර පෙම්වතියගේ නිවසට ද දින කිහිපයක්‌ ඇය විසින් ඔහු ගෙන්වා ගෙන ඇත.

එක්‌ දිනක්‌ පෙම්වතියගේ පියා ම`ගුල් ගෙදරක ගොස්‌ ගෙදර එන විට රාත්‍රි 12 පසු වී තිබිණ. පියාට සැක සහිත සෙරෙප්පු කුට්‌ටමක්‌ දොරකඩ ළ`ග තිබී ඇති අතර, පියා මේ පිළිබඳව විපරම්කර බැලීමේදී අවුරුදු 15 ක්‌ වයසැති තම වැඩිමහල් දියණියගේ කාමරයේ ඇඳ යට පුද්ගලයකු සැ`ගවී සිට ඇත.

පසුව මොහුව අල්ලාගෙන වීරකැටිය පොලිසියට රාත්‍රී කාලයේදීම බාර දී ඇත. එදින මැයගේ මව සහ අවුරුදු 7 ක දරුවකුත් මාස 10 ක දරුවකු ද නිවසේ සිට ඇති අතරල මවට හොරෙන් පෙම්වතා කාමරයට කැඳවා ගෙන ඇත.

මීට පෙර මුල් අවස්‌ථාවේ දියණියගේ කාමරයේ ග්‍රිල් සවිකර නොමැති නිසා ජනේලයෙන් කිහිප අවස්‌ථාවක්‌ ඇයගේ කාමරයට රිංගා ගෙන ඇති අතර පසු දිනවල රාත්‍රි 11 ට පමණ ගෙදර දොර ඇර පෙම්වතා ඇයගේ කාමරයට ගන්නා බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරුන බව ද ඔවුන් විසින්ම පොලිසියට පවසා ඇත. බාල වයස්‌කාර දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතරල වෛද්‍ය පරීක්‍ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලට යැවීමට නියමිතව ඇත.

සැකකාර පෙම්වතා වලස්‌මුල්ල දිසා මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබඳව වලස්‌මුල්ල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.


Underage daughter's boyfriend, Arrested under the bed

තරුණ සේවා සභාපති ඇමති දුව සමග නටපු නැටුම

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සහ එරන්ති රංගෙබණ්ඩාර අතර විවාහ උත්සවය අද(22) පැවැත්වුණා.

එරන්ති රංගෙබණ්ඩාර අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ දියණියයි.

විවාහ උත්සවය අවස්ථාවේ ඔවුන් නර්තනයක යෙදුණු ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.












Eranda Weliange & Eranthi Rangebandara Dance Together

සංචාරක යුවලක් මහ මග අසභ්‍ය වැඩක් කරලා

තායිලන්තයේ ජනාකීර්ණ මහාමාර්ගයක් ආසන්නයේ අසභ්‍ය ලෙස හැසිරුණු සංචාරක විදෙස් යුවලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ බීමත් වීමෙන් අනතුරුව මෙසේ ලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහාමාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් අසළදී ඔවුන් මෙසේ හැසිරී තිඛෙන අතර පසුව නිවෙස් හිමියා පැමිණ මොවුන්ව එතැනින් එලවා දමා තිඛෙනවා.

පසුව ඔහු මේ පිළිබඳව එරට පොලීසියට ද පැමිනිළි කර තිඛෙනවා.

ඔවුන් මෙසේ හැසිරෙන අකාරය දැක්වෙන වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍ර‍සිද්ධියට පත්ව තිඛෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Unethical Behavior Of Tourist Couple

කෙල්ලෝ කොල්ලෝ අතරේ පත්තුවෙන අලුත්ම Challenge එක

ඔන්න දැන් කොල්ලෝ කෙල්ලෝ අතරේ අලුත් චැලේන්ජ් එකක් පත්තුවෙලා.

ඒක තමයි Water Bottle Flip Challenge එක.

මේ ගැන කියනවාට වඩා වීඩියෝව බලන්න.

මේ වීඩියෝව බලලා ඔයාලත් අපේ ෆෙස් බුක් එකට ඔයාල කරපු වීඩියෝව එවන්න.

එම වීඩියෝව පහතින්..



Water Bottle Flip Challenge

නළුකමට එහා ගිය මනුස්සකම - 'කබාල' සුපිරිතරුව රජිනිකාන්ත් ගැන ඔබ නොදත් දේ

මේ දිනවල දකුණු ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් පිළිබඳ වැඩි වශයෙන් කතා බහ වන්නේ ඔහුගේ නවතම චිත්‍ර‍පටය වන කබාලි ලොව පුරා තිරගත වීම ආරම්භ වීමත් සමගය.

ලෝකයට ඔහු සුපිරි තරුවක්ය.

ලෝ පුරා සිටින ඔහුගේ අනුගාමිකයෝ අතිමහත්.

නමුත් සුපිරි තරුවකට එහා ගිය මනුස්සයෙක් ඔහු තුළ ජීවත් වේ.

ඔහු නලුවෙකු වීමට පෙර බැන්ග්ලොර් බස්රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති අයෙක්.


ඔහු සැබෑ ජිවිතයේදී කිසිදිනෙක මේක්අප් භාවිතා නොකරයි.

ඔහු කොන්දොස්තරවරයෙකු ලෙස ක්‍රියා කළ බසයේ රියදුරු රාජ් බහදුරු තවමත් ඔහුගේ හො`දම මිතුරාය.

ඔහු පවසන ආකාරයට රජිනි තවමත් ඔහුගේ නිවසට පැමිණෙයි.

එකට කාලය ගත කරය. දුරකථන සංවාදයේ යෙදෙයි. 

ඔහු වැන්නෙකුට තමා හා එවැනි සම්බන්ධයක් පවත්වාගෙන යා යුතු නැතත් ඔහු එවැනි මිනිසෙකු බව ඔහු කියයි.

රජිනි කිසිදිනෙක වෙළඳ සන්නාම වෙනුවෙන් පෙනී සිට නැත.

ආරාධනා බොහොමයක් පැමිණියත් ඔහු දේශපාලනයට පැමිනිම ප්‍ර‍තික්ෂේප කොට ඇත.

ඔහු චෙන්නායි වලදි තම උපන්දිනය සමරන්නේ නැත. ඒ 1990 වසරේ පැවති ඔහුගේ උපන්දින සාදයට පැමිණි 3 දෙනෙක් ආපසු යන අතරමගදී හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බැවිණි.

ඔහුගේ ආදායමෙන් 50% දුප්පතුන් අතර ඛෙදා දෙයි.


Having Actors Beyond Humanity - About "Kabali" Super Star Rajinikanth

අත්පොලොසන් නැගීම තහනම් වන නීතියක්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක සිසු සිසුවියන්ට අත්පුඩි ගැසීම තහනම් කර ඇතැයි එරට වාර්තාවක් සඳහන් කරයි.

පාසල් බලධාරින් මෙම තීරණයට එළඹීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ සමහර සිසුන් ශබ්ද හේතුවෙන් මානසික පීඩාවන්ට ලක් වන බවය.

අත්පොලොසන් ගැසීම වෙනුවට නිශ්ශබ්දතාව රැකෙන අන්දමින් සතුට ප්‍රකාශ කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයන් හඳුන්වා දීමට පියවර ගැනීමට සැලසුම් කරන බව පාසල් බලධාරින් පවසා ඇත.

මෙවන් පියවරක් පාසල් පද්ධතියට ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මාධ්‍යයෙන් ඊට විරෝධතා ප්‍රකාශ වී ඇති බවත් වාර්තා වේ.


The law to ban Clap

පිරිමින් ලැජ්ජාවන ශුක්‍රාණු පරීක්ෂාවට ජංගම දුරකතනයෙන් විසඳුමක්

මද සරුභාවය කියන්නෙ දැන් බොහෝ කතාබහ වන මාතෘකාවක්. කෑම බීම, ජීවනරටා වල වෙනස්වීමත් එක්ක මේ තත්ත්වය දැන් වඩාත් බහුල වෙලා.
ඉස්සර කාලයේ නම් විවාහක යුවළකට දරුවන් නැති වුණොත් එය කාන්තාවගේ දුර්වලතාවක් කියල ඇය තමයි අපහසුතාවයට පත්වුණේ. හැබැයි දැන් එය වෙනස්. පිරිමියාගේ දුර්වලතාව නිසාත් දරුවන් නැතිවෙන්න පුළුවන්.

මේ පරීක්ෂණ වලදි පිරිමියා සායන වලට ආවහම තරමක් ලජ්ජාවට පත්වෙන අවස්ථාවක් තමයි ශුක්‍රාණු ලබාගැනීම.

මීට විසඳුමක් දෙන්න ජපන් විශ්ව විද්‍යාලයක් සමත් වෙලා තිඛෙනව. ඒ අපි කවුරුත් පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එක මගින්.

ජපානයේ Dokkyo වෛද්‍ය විශ්ව විද්යාලයේ Koshigaya රෝහලේ Yoshitomo Kobori පවසන්නෙ 'මම‍ කල්පනා කළා ස්මාට් ජංගම දුරකතනයට සම්බන්ධ කළ හැකි අන්වීක්ෂ කැමරාවක් වැඩිදියුණු කරල එය යොදාගෙන පිරිමි දරු ඵල ප්‍රශ්න දෙස බැලීම‍ හොඳ ක්‍රමයක් විය හැකියි කියල.' යනුවෙනි

මේ මගින් ගෙදරදීම ලබාගන්නා ශුක්‍ර‍ තරලයේ දර්ශන පරිගණක තිරය මතට ගෙන බැලූ විට ශුක්‍රාණු සංඛ්‍යාව හා ගමන් කරන ආකාරය ගණනය කිරීමට කෙනෙකුට පහසු වේ.

මෙම ස්මාර්ට් ජංගම දුරකතනය අන්වීක්ෂය ජපානයේ දැනටමත් වාණිජමය ලෙස ලබා ගත හැකි අතර, එය ඉතා ඉක්මනින් වෙනත් රටවල අලෙවි වනු ඇතැයි Kobori බලාපොරොත්තු වනවා.\



Mobile phone solution for Sperm test

21 July, 2016

ඕනම බීමක් විනාඩි 2න් Cool කරගන්න විදිය මෙන්න

දාහය වෙලාවට බීම එකක් සීතලට බොන්න ඇත්නම් කොච්චර අගේද. හැබැයි අපිට හදිස්සි වුණාට ශීතකරණයට ඒ වැඩේ කරල දෙන්න එච්චර හදිස්සියක් නැහැ.

ශීතකරණයට හදිස්සියක් නැති වුණාට කමක් නැහැ. ශීතකරණයේ අයිස් කැට තිබේද බලන්න. ගෙදර ලුණු සහ ඇල් වතුර නැතිවෙන්න විදියක් නැහැනෙ.

සාමාන්‍ය ප්‍ර‍මාණයේ බේසමක් ගන්න. ඉන් බාගයකට ආසන්න ප්‍ර‍මාණයක් වතුරින් පුරවන්න. එයට අයිස් කැට සහ ලුණු හැඳි කිහිපයක් එකතුකර හොඳින් කලවම් කරන්න. දැන් බීම බෝතලය හෝ කෑන් එක එයට දමා විනාඩි දෙකක් තබන්න.




How to Cool a Drink in 2 Minutes