22 July, 2016

සංචාරක යුවලක් මහ මග අසභ්‍ය වැඩක් කරලා

තායිලන්තයේ ජනාකීර්ණ මහාමාර්ගයක් ආසන්නයේ අසභ්‍ය ලෙස හැසිරුණු සංචාරක විදෙස් යුවලක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අයිරිෂ් හා ඇමරිකන් ජාතික මෙම යුවළ බීමත් වීමෙන් අනතුරුව මෙසේ ලිංගික ක්‍රියාවක නිරත වෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මහාමාර්ගය ආසන්නයේ පිහිටි නිවසක් අසළදී ඔවුන් මෙසේ හැසිරී තිඛෙන අතර පසුව නිවෙස් හිමියා පැමිණ මොවුන්ව එතැනින් එලවා දමා තිඛෙනවා.

පසුව ඔහු මේ පිළිබඳව එරට පොලීසියට ද පැමිනිළි කර තිඛෙනවා.

ඔවුන් මෙසේ හැසිරෙන අකාරය දැක්වෙන වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍ර‍සිද්ධියට පත්ව තිඛෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.




Unethical Behavior Of Tourist Couple

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සංචාරක යුවලක් මහ මග අසභ්‍ය වැඩක් කරලා"

    Post a Comment