22 July, 2016

තරුණ සේවා සභාපති ඇමති දුව සමග නටපු නැටුම

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ සහ එරන්ති රංගෙබණ්ඩාර අතර විවාහ උත්සවය අද(22) පැවැත්වුණා.

එරන්ති රංගෙබණ්ඩාර අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ දියණියයි.

විවාහ උත්සවය අවස්ථාවේ ඔවුන් නර්තනයක යෙදුණු ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.












Eranda Weliange & Eranthi Rangebandara Dance Together

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණ සේවා සභාපති ඇමති දුව සමග නටපු නැටුම"

    Post a Comment