16 September, 2017

සයිටම් පෙලපාලියේදී ලාල්කාන්තට සද්දෙ දාපු STF ලොක්කා...!!!

lalakantha-stf-saitm-protest

මාලඹේ සයිටප් වෛද්‍ය පීඨයට එරෙහිව ඊයේ සංවිධානය කර තිබූ රථ පෙලපාලිය දිවයිනේ ප්‍රධාන නගර පහකින් ආරම්භකළ අවසානයේ කොළඹ ලිප්ටන් වටරවුම අසලට පැමිණියා.

ඒ සඳහා විශාල ජන සහභාගීත්වයක් තිබූ අතර ජනතා විමුක්තිපෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත මහතා පැමිණි රිය පෙළපාළියට කළුතර පසුකරමින් සිටියදී වලාන පාලම උඩදී ආණ්ඩුව පොලිස් විශේෂ කාර්ය බලකයේ නිලධාරීන් බාධාකළා.

පොලිස් විශේෂ කාර්ය බලකයේ පොලිස් අධිකාරී කොඩිතුවක්කු නැමති නිලධාරීයෙක් මෙලෙස කටයුතු කර ඇති අතර එතරම් විශාල රථ පෙළාපාලියක් අතරතුර කිසිඳු ආකාරයකින් ප්‍රාෙයා්ගික නොව ලෙස රථ පෙළපාළිය පරීක්ෂාකිරීමට ඔවුන් කටයුතු කළා.

එහි දී ලාල්කාන්ත මහතාට තරමක් උස් හඬින් ආමන්ත්‍රණය කළ එම නිළධාරියාගේ ක්‍රියාකාළාපය ඇතුලත් වීඩියෝව පහතින්.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සයිටම් පෙලපාලියේදී ලාල්කාන්තට සද්දෙ දාපු STF ලොක්කා...!!!"

    Post a Comment