ඉන්දීය කණ්ඩායමට 9-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහනයක් අත් කර දෙමින් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය දා නිමා වුනා.
මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා සියල්ල ගොනු කර ඔවුන් දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සෑදු පන්දු යැවීමේ සැළැස්ම අඩංගු පත්‍රිකාව මේ වන විට හෙළිවී තිබෙනවා.
ඒ ඉන්දීය කණ්ඩායම විසින් අත්වැරදීමකින් ගාල්ල ක්‍රීඩාංගණයේ ඉන්දීය කණ්ඩායම භාවිතා කළ
සැළසුම් කාමරයෙහි එය දමා ගොස් තිබීම හේතුවෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන්ගේ දුර්වලතා සහ ඔවුන් දවා ගත යුතු අයුරු මෙම පත්‍රීකාවේ පැහැදිලිව විස්තර කර ඇති අතර පිතිකරුවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන් දුර්වලව මුහුණදෙන පන්දු ඉන්දීය කණ්ඩායම විසින් මැනවින් අධ්‍යනය කර තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාද පිතිකරුවෙක් සේ සලකා ඔහුත් දවා ගැනීමට සැළසුම් කර තිබීමයි.
එම සැළසුම් පත්‍රීකාව පහතින්.

Share this
|
|
0 Comment to "ලංකාව පරද්දන්න ඉන්දියාව කළ සැළසුම් මෙන්න - වැරදීමකින් ඉන්දීය කණ්ඩායම ප්ලෑන ක්‍රීඩාගාරයේ දමා ගිහින්...!!!"
Post a Comment