15 September, 2017

ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන නිරුවත් පින්තූරවල ඇත්ත කතාව (Photos)

gayathri-dias

ජනප්‍රිය නිළි ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන අඩනිරුවත් සහ නිරුවත් ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා වේගයෙන් පැතිර යනවා.

මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන එම පින්තූර අසභ්‍ය වෙබ් අඩවි හරහාද පැතිර යන බවයි ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් එම ඡායාරූප පෙළ සම්බන්ධයෙන් ගයත්‍රි පවසන්නේ මෙම ඡායාරූප පෙළ කිසිවෙකු හෝ තමන්ට මඩ ගැසීමේ අරමුණින් අන්තර්ජාලයට එක් කර ඇති බවත් එහි සිටින්නේ තමන් නොවන බව ඕනෑම කෙනෙකු පෙනෙන බවත්ය.

ගයත්‍රීගේ යැයි පැවසෙන ව්‍යාජ ඡායාරූප පෙළ පහතින්.

gayathri-dias-naked-pics

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගයත්‍රී ඩයස්ගේ යැයි පැවසෙන නිරුවත් පින්තූරවල ඇත්ත කතාව (Photos)"

    Post a Comment