15 September, 2017

අලුත් පරම්පරාවේ විනාශය ද මේ (Photo)

TITLE

එක්තරා විදේශ රටක මීට වසර 2 කට කලින් පැවතී “Kangaroo fest” නම් උත්සවයක ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලය කළඹන්න සමත් වෙලා තියනවා. එයට හේතුව තමයි එම උත්සවයේ අසෝභන ලෙස හැසිරෙන කුඩා දරුවන් හා ඔවුන් මත්පැන් පානය කරන ඡායාරූප එහි ඇතුලත් වී තිබෙන නිසා.

මේ ඡායාරූප දැකපු බොහෝ දෙනෙකු පවසා තිබුණේ ” අලුත් පරම්පරාවේ විනාශය ” කියලා.

කොහොමවුනත් තාක්ෂණික දියුණුවත් එක්කම දැන් බොහෝ දරු දැරියන් ඔවුන්ගේ කුඩා කල ගෙවන්නේ ෆෝන්, ටැබ් වලින්. ඉතින් ඔවුන් ඒවා පරිශීලනය කරලා ඒවායේ ඇතුලත් දේවල් අත්හදා බලන්න ඉතාමත් ඉක්මනට පෙළඹෙනවා.

එම සිද්ධියට අදාලා ඡායාරූප කිහිපයකුයි මේ.

TITLE

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අලුත් පරම්පරාවේ විනාශය ද මේ (Photo)"

    Post a Comment