ඒ සඳහා සහභාගී වීමට දෙරටේම කණ්ඩායම් දෙක දඹුල්ල නගරයට ගොස් තිබනෙවා.
►දහසක් බලාපොරොත්තු මැද ශ්‍රී
ලංකා පිල මාලිංගත් සමග දඹුල්ලට (Photos)
මේ වන විට දඹුල්ලේ රැඳී සිටින ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සිය ට්විටර් ගිණුමේ ඒබව සටහන් කර තිබන්නේ දඹුල්ල නගරයේ සුන්දරත්වය අගයමින් වීම විශේෂත්වයක්.
ඔහු ට්විටර් වෙත එක්කර ඇති සටහන පහතින්.
මේ වන විට දඹුල්ලේ රැඳී සිටින ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි සිය ට්විටර් ගිණුමේ ඒබව සටහන් කර තිබන්නේ දඹුල්ල නගරයේ සුන්දරත්වය අගයමින් වීම විශේෂත්වයක්.
ඔහු ට්විටර් වෙත එක්කර ඇති සටහන පහතින්.
At Dambulla for the ODIs now, another beautiful location. 😊🔝 pic.twitter.com/StkAZQzUGh
— Virat Kohli (@imVkohli) August 18, 2017
Share this
|
|
0 Comment to "එක්දින තරඟයට බලාගෙන ඉන්න කෝලි ලංකාව ගැන ලෝකෙටම කියපු කතාව"
Post a Comment