දෙල්තොට ලුල්කඳුර වතුයායේ මියගොස් සිටි දිවියෙකු දෙල්තොට ලුල්කඳුර වතුයායේ මියගොස් සිටි දිවියෙකු සොයාගෙන තිබෙනවා.
වනාන්තර එළි පෙහෙලි කිරීම නිසා මෙලෙස දුර්ලභ සතුන් මියයන බවයි මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබූ පුද්ගලයා පවසා තිබෙන්නේ.
වනජීවී දෙපාර්තමේන්තුව හා පොලීසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදුකරන බවද වාර්තා වනවා.
මේ ගැන තොරතුරු දන්නේ නම් 1992 අංකයට දැනුම්දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප පහතින්…
දෙල්තොට ලුල්කඳුර වතුයායේ මියගොස් සිටි දිවියෙකු

0 Comment to "දුර්ලභ දිවියා මරා දැමුවේ කවුද? තොරතුරු දන්නේ නම් 1992 අංකයට දැනුම්දෙන්න"
Post a Comment