එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද මෙහිදී පියවර ගැනුනා.
කෙසේ වෙතත් ජපන් යතුරුපැදි සඳහා පමණක් මෙසේ බදු අඩුවන බවයි වාර්තාවන්නේ.
මේ අතර
අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති බදු 10%කින් අඩු කිරීමටද පියවර ගැණුනු අතර,අන්තර්ජාල සේවා සපයන්නන් විසින් 10%ක අමතර ඩෙටා ප්‍රමාණයක් ලබාදීමට එකඟතාව පළකොට ඇති බවද වාර්තාවනවා.
Share this
|
|
0 Comment to "මිල අඩුවන්නේ ඉන්දියානු යතුරුපැදි වලද? ජපන් යතුරුපැදි වලද? රජය තීන්දුවක් දෙයි.."
Post a Comment