09 August, 2017

ගේ ‍දොර ආරක්ෂාවට Smart Things

Smart Things

ස්මාර්ට් තිංග්ස් ඔබ සතු සෑම ඩිජිටල් උපාංගයක්ම එකට සම්බන්ධ කරයි. ඔබේ ස්මාර්ට් දුරකතනය හරහා ආර්ද්‍රතාව, පීඩනය, කම්පන සංවේදක ලබාදෙයි. 

ඔබ කාමරයට ඇතුළු වන විට එහි කිසිවකු සිටීද, නිවෙසින් පිටව යන විට ‍ෙදාරවල් වසා තිබේද ආදී නිවෙසේ ආරක්ෂාවට අදාළ සියලුම සන්නිවේදනයන් ඔබට ළංකර දීමට මේ උපකරණය සමත් වේ.

ඔබේ බලකොටුවේ තාක්ෂණික ස්වාමියා හැටියට එය ක්‍රියා කරයි. ඩොලර් 500කි. (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගේ ‍දොර ආරක්ෂාවට Smart Things "

    Post a Comment