31 August, 2017

Samsung Galaxy Note 8 එළිදක්වන දිනය නිළ වශයෙන් ප්‍රකාශ කෙරේ

samsung-galaxy-note-8
නවතම Samsung Galaxy Note 8 උපාංගය එළිදැක්වීම
පිළිබඳව ලොව වටා බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන අතර එ් සම්බන්ධයෙන් මේ වන විට නිල වශයෙන් නිවේදනයවී තිබෙනවා.

එ් අනුව සැප්තැම්බර් මස 14 වන දා ඉතාලියේදී Galaxy Note 8 නවතම උපාංගය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මේ සඳහා පෙර ඇණවුම්ද සිදු කිරීමට හැකියාව තිබෙන බවයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "Samsung Galaxy Note 8 එළිදක්වන දිනය නිළ වශයෙන් ප්‍රකාශ කෙරේ "

    Post a Comment