පොලීසිය සඳහන් කළේ, ඔවුන් සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්
මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව ය.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
මේ අතර පිළියන්දල ප්‍රදේශයේ ද ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 3දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. (නිව්ස්ෆස්ට්)

Share this
|
|
0 Comment to "පෑලියගොඩ සහ පිළියන්දල ගණිකා නිවාස දෙකක් වටලයි"
Post a Comment