සාලය අශෝක පුර පදිංචි අදාළ දැරිවිය වයස අවුරුදු 17 ක් බව ගිරිබාව පොලීසිය අනාවරණය කර ගෙන ඇත.
ඊයේ (23) දහවල් මෙය සිදුව ඇති අතර එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ක් පුද්ගලයෙකු අදාළ
ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරිය අනුරාධපුර රෝහලට බාර දී ඇත.
අදාළ සැකකරු අද ගිරිබාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගිරිබාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
(දෙරණ)
පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත ශරීරිය අනුරාධපුර රෝහලට බාර දී ඇත.
අදාළ සැකකරු අද ගිරිබාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගිරිබාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
(දෙරණ)
Share this
|
|
0 Comment to "සාලය අශෝක පුර ගැහැණු දරුවෙක් දූෂණය කර ඝාතනය කරයි (Video)"
Post a Comment