2015 වසරේ සිදු කළ අලෙවි ආරම්භයේ සිට මේ වන තෙක් ඇපල් වොච් උපාංග මිලියන දහයක් අලෙවි කර
ඇති බව දැක්වෙයි. එය මෙම වසර අග වන විට තවත් මිලියන 5කින් ඉහළ යනු ඇතැයි කියැවෙයි.
මෙම තුන්වැනි පරම්පරාවේ ඇපල් වොච් උපාංගය LTE සමගින් ඉතා ඉහළ අලෙවි වේගයක් ලඟා කරගනු ඇතැයි විශ්වාසයයි. එය 2018 වසර වන විට මිලියන 20ක කඩඉම පසු කරනු ඇතැයි අපේක්ෂාවයි.
කෙසේ වුවත් මෙම LTE සංස්කරණිත උපාංගවත් ඇන්ඩ්‍රොයිඩ් සහාය ලබා නොදෙනු ඇති බව කියැවෙයි. ඒ සාමාන්‍ය ඇපල් උපාංගයකට දක්වන සහායම ඇන්ඩ්‍රොයිඩ් වෙත දැක්වීම සකසන්නට ඇති අපහසුවයි. තවමත් තත්ත්වය පිළිබඳ නිශ්චිත සඳහනක් කළ නොහැකි මුත් පූර්ව නිගමනයක් මෙලෙස කළ හැකිව ඇත.(රච්න්ත ජයවර්ධන-අද)

Share this
|
|
0 Comment to "Apple Watch මේ වසර අගදී මිලියන 15ක් අලෙවි කරාවිද?"
Post a Comment