පසුව අධිකරණය සිදුකළ DNA පරීක්ෂණයේදි
තරුණියගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සහ පියයුරු ආශ්‍රිතව තිබූ DNA සාම්පල මෙම කුඩා දරුවාගේ DNA සමඟ ගැලපී තිබෙනවා.
සාක්ෂි සනාථ වීමත් සමඟ තරුණිය විසින් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
මව නිවසේ නොමැති අවස්ථාවේ තරුණිය නිවසේ සිට ඇති අතර කුඩා දරුවා සමඟ ලිංගිකව එක්වීමට උත්සහ කර ඇති බවයි සක්ෂිවලින් තහුරුවි ඇත්තේ. දරුවා එයට විරුද්ධ වු විට තරුණිය බලහත්කාරයෙන් දරුවාව අපයෝජනය කිරිමට යොමුවි තිබෙනවා.
කුඩා දරුවා විසින් පසුව මවට මේ පිළිබඳව දැනුම්දී ඇති අතර ඒ සමඟ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
තරුණියට ඩොලර් හැත්තෑපන්දහසක දඩයක් නියම කර තිබෙනවා. (රූපවාහිනි)

Share this
|
|
0 Comment to "තරුණියක් අවුරුදු 04 දරුවෙක් අපයෝජනය කර දඩකයි"
Post a Comment