පැමිණ ඇමතිවරයා සහ සභාපතිවරයා අසළ ස්ථානයේ වාඩීවි තිබෙනවා.
එතන අසළ සිටි කිහිප දෙනෙක් අසංක ගුරුසිංහට පුටුවක වාඩිවන ලෙස දැන්වුවද ඔහු එයට ඇහුම්කන් දී නැහැ.
කෙසේ නමුත් ඒ අසළට පැමිණි මාධ්‍යවේදීන් ඡායාරූප කිහිපයක් ගැනීමත් සමග ඇමති දයාසිරි ” නැගිටින්න.. නැගිටින්න.. නැත්නම් හෙට ඕකත් මිඩියාවල වැටෙයි ..” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා..
ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ද කළමණාකරු අසංක ගුරුසිංහට නැගිටින ලෙස පැවසුවද ගුරුසිංහ ඊට සවන් නොදුන් නිසා මද වෙලාවකින් ක්‍රීඩා ඇමති හා සභාපති පුටුවලින් නැගිට පිටව ගොස් ඇත.
එවිට ගුරුසිංහද ජනේලයේ ආධාරයෙන් නැගිට ඒ සමගම පිටතට ගොස් තිබෙනවා.
කෙසේ නමුත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු අසංක ගුරුසිංහ කළමණාකාරීත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා පළවන අතර එයට හේතුව ක්‍රීඩකයන් කිහිපදෙනෙකුගේ පැමිණිලි බව සදහන්.

Share this
|
|
0 Comment to ""ගුරා බිමටම වැටෙයි" , ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් සභාපති ඉදිරියේ අසංක ගුරුසිංහ දණින් වැටුනු හැටි .! (Photos)"
Post a Comment