සිය සැමියන් ධිවර රැකියාවට ගිය පසු ස්වයං රැකියාවක් ලෙස බූරු ගැසීමේ නිරත වූ ධීවර බිරින්දෑවරුන් පිරිසක් පිළිබදව වාර්තා වනවා. ඒ අඟුලාන ප්‍රදේශයෙන්.
පොලිසියට ලැබුන රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුව ඇති අතර එහිදි අඟුලාන ප්‍රදේශයේ මෙම සූදු පිටිය
වටලා 30, 35, 40 වයස්වල පසුවන කාන්තාවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.
වැටලීමේදී රුපියල් 3000ක මුදලක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැටලීම සිදු කර ඇති පොලිස් නිලධාරීන්ට දක්නට ලැබී ඇත්තේ මෙම කාන්තාවන් තම දරුවන් පවා සූදු පිටියට රැගෙන විත් සිටි බවයි.
මෙම කාන්තාවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදි ඔවුන් පොලීසියට පවසා තිබුනේ ස්වයං රැකියාවක් ලෙස මෙලස සූදූ ක්‍රීඩාවේ යෙදුනු බවයි. (නෙත්ගොසිප්)

Share this
|
|
0 Comment to "සැමියන් රැකියාවට ගිය පසු බිරින්දෑවරු කළ අපූරු ස්වයං රැකියාව"
Post a Comment