26 July, 2017

වීඩියෝ ජනප්‍රිය කරගන්න නිරුවතින් දඟලන කාලයක ජනිත් මනීෂත් එක්ක කරපු අලුත්ම සිංදුව මෙන්න

Janith Iddamalgoda - 2017-07-26_16-58-52

සිංදුවක් හිට් කරගන්න ගොඩක් ගායකයෝ දැන් කරන්නේ වීඩියෝ එකක් කරලා ඒකට සෙක්ස් කෑලි ටිකකුත් එකතු කරලා සිංදුව හිට් කරගන්න.

පහුගිය කාලය පුරාම එහෙම කරලියට ආපු ගීත බොහොමයක් තිබුණා.

එහෙම කරපු ගොඩක් අය හිතන්නේ සිංදුවකට එහෙම වීඩියෝ එකක් කලහම ඒ සිංදුව යූටියුබ්වල ඉහළටම එයි කියලා.

ඒත් එහෙම කාගෙවත් නිරුවතක් එළි දක්වන්නේ නැතිවත් සිංදුවක් ජනප්‍රිය කරගන්න පුළුවන් කියලා ජනිත් ඉද්දමල්ගොඩ පෙන්නලා දීලා තියෙනවා.

ඒ සිංදුව තමයි “දුටු දා ”

ඉතින් ජනිත් ගේ මේ “දුටු දා ” ගීතය මේ
වෙනකොට යූටියුබ් වල ඉතාමත් ජනප්‍රිය සිංදුවක් වෙලා.


Janith Iddamalgoda - 2017-07-26_16-57-06

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වීඩියෝ ජනප්‍රිය කරගන්න නිරුවතින් දඟලන කාලයක ජනිත් මනීෂත් එක්ක කරපු අලුත්ම සිංදුව මෙන්න"

    Post a Comment