26 July, 2017

"පෙම්වතියට 13යි - පෙම්වතාට 34යි" නිවසින් ගෙන ගොස් දූෂණය කර පසු දිනම මහ මගට ගෙනැවිත් දමලා

Rape-School Girl-02

නිවස අතහැ‍ර යන බවට ලිපියක් ලියා දෙමාපියන්ට දන්වා සිය පෙම්වතා සමග නිවසින් පලා ගිය 13 හැවි‍රිදි දැරියකට සිදුවු අකරතැබ්බයක් පිළිබදව වාර්තා වනවා.



එම බාල වයස්කා‍රිය පැනගොස් තිබෙන්නේ තිස් හතර හැවිරිදි
පුද්ගලයෙකු සමගය. දැරිය රැගෙන ගොස් තිබෙන එම තිස් හතර හැවිරිදි පුද්ගලයා ඊට පසු දිනම දැරිය මහ මගට ගෙනැවිත් දමා තිබෙනවා.

ඉන්පසුව ඇය තනිවම තම නිවසට ගොස් ඇති අතර දැරියගේ මව මේ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබෙනවා.

පසුව ඇය රෝහල් ගත කර ඇති අතර රෝහලේ දී සිදු කළ පරීක්ෂණ වලින් ඇය දූෂණයට ලක් ව ඇති බව සොයාගෙන තිබේ.

දැරිය දැනට දෙමාපියන් භාරයට ගෙන ඇති අතර සැකකරු සොයා පොලීස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to ""පෙම්වතියට 13යි - පෙම්වතාට 34යි" නිවසින් ගෙන ගොස් දූෂණය කර පසු දිනම මහ මගට ගෙනැවිත් දමලා"

    Post a Comment