30 June, 2017

පොලිසීයට පිහියක් රැගෙන පැමිණි පුද්ගලයා පොලිසිය මෙල්ල කල අපූරුව...!!! (Video)

Thailand Bangkok Police

තායිලන්තයේ බැංකොක් නුවර පොලීසියක සිදු වූ සිදුවීමක් මුලු ලොවෙහිව අවධානයට ලක් ව තිබෙනවා.

මානසිකව දුර්වල වූ පුද්ගලයෙකු බැංකොක් පොලිසීයට පිහියක්ද ගෙන ඇතුලු වනවා.

එම අවස්තාවේ පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිළධාරීයා ඔහුට ප්‍රතිචාර දැක්වූ අන්දම මුලු ලොවෙහිම වර්ණනාවට ලක් වෙමින් තිබෙනවා.


මානූෂීය හැගීමෙන් මිනිසුන් දෙස බලා රාජකාරීයේ යෙදෙන එම පොලිස් නිළධාරීන්ට අන්තර්ජාතීක මාධ්‍ය මගින්ද විශාල ප්‍රචාරණයක් ලබා දෙමින් සිටිනු දැක ගත හැකියි.

සිදුවීමට අදාල විඩියෝව පහතින්.


(neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පොලිසීයට පිහියක් රැගෙන පැමිණි පුද්ගලයා පොලිසිය මෙල්ල කල අපූරුව...!!! (Video)"

    Post a Comment