
අඟහරු ලෝකය තුළ පිටසක්‌වල ජීවීන්ගේ යානාවක් ඇති බව දක්‌වන ඡායාරූපයක් රෝවර් යානාවක් විසින් පාලන මැදිරියට එවා
ඇත.
එහෙත් මෙය නාසා ආයතනයේ චන්ද්‍රිකාවක සුන්බුන් බවට සැකකෙරේ.
එහෙත් මෙය නාසා ආයතනයේ චන්ද්‍රිකාවක සුන්බුන් බවට සැකකෙරේ.
මේ අභිරහස් යානාව ගැන ඇමරිකානු නාසා ආයතනය කිසිදු ප්‍රකාශයක් කර නැත.
රෝවර් යානාව විසින් මෙම ඡායාරූපය ගෙන ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී බව වාර්තා වේ. (divaina)
Share this
|
|
0 Comment to "අඟහරු ග්‍රහයා තුළ පිටසක්‌වල යානාවක්?"
Post a Comment