
අපේ ක්‍රිකට් කණ්ඩායමේ කවුරුත් ආදරය කරන සුපිරි තරුවක් තමයි නුවන් කුලසේකර කියන්නේ.
ඔහුගේ නිහතමානීකම සහ අචාරශීලී භාවය ලොව වටා ක්‍රීඩා ප්‍රේක්ෂකයින්ගේ සේම විචාරකයින්ගේ ද අවධානයට පාත්‍ර
වනවා.
නුවන් කුලසේකර පසුගිය දවසක සහභාගී වුණු මංගල උත්සවයකදි දාපු ඩාන්ස් එකක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
නුවන් කුලසේකර පසුගිය දවසක සහභාගී වුණු මංගල උත්සවයකදි දාපු ඩාන්ස් එකක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
Share this
|
|
0 Comment to "නුවන් කුලසේකර පොඩි කෙල්ලෙක් එක්ක දැම්ම ඇඟ හිරි වැටෙන ඩාන්ස් එක (Video)"
Post a Comment