30 June, 2017

පාසල් සිසුවියන් එක්ක එන ගුරුවරුන්ට රූම් දුන්න තරුණයෙක් මාට්ටු

Rape-School Girl-02

පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ටයි, තරුණයන්ටයි කාමර පහසුකම් සපයලා දීපු සංචාරක නිකේතනයක තරුණයෙකු කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සිද්ධිය අපිට ආරංචි වුණේ කළුතර නාගොඩ ප්‍රදේශයෙන්.

මෙහෙම අත්අඩංගුවට ගත් තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අයෙක්.

මේ සංචාරක නිකේතනයට අරන් ගිය 15 හැවිරිදි ශිෂ්‍යාවක් ගුරුවරයෙක් අතින් ගැබිනියක් වෙලා තියෙනවා.

මේ දැරිය පොලිසියට කරපු ප්‍රකාශයකින් පසුව තමයි මේ සංචාරක නිකේතනය වටලලා අදාළ තරුණයාව අත්අඩංගුවට අරන් තියෙන්නේ.

කොහොමවුනත් මේවගේ දේවල්වලට අනුබල දෙන හැමෝටම මේවා හොඳ පාඩම්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පාසල් සිසුවියන් එක්ක එන ගුරුවරුන්ට රූම් දුන්න තරුණයෙක් මාට්ටු"

    Post a Comment