පොප් රජු ලෙසින් හැඳින්වූ මයිකල් ජැක්සන්ගේ දියණිය පැරිස් ජැක්සන්, ඇගේ පියාට ගෞරවයක් වශයෙන් තවත් පච්චයක් සිය සිරුරෙහි නිර්මාණය කරගෙන ඇත.
සිය පියා
සිහිවීමට අඳින ලද 10 වන ටැටූව මෙය බව ඇය පැවසුවාය.
පාදයෙහි අඳින ලද මෙම ටැටූවෙහි පින්තුරයක් පැරිස් විසින් ඉන්ස්ටර්ග්‍රෑම් හි පළ කර ඇත.
ඒ "මම ගනු ලබන සෑම පියවරකටම ඔබ මඟ පෙන්වනු ඇත,” යනුවෙන් සටහනක් ද තබමිනි.
19 හැවිරිදි පැරිස්ගේ සිරුරෙහි ටැටූ නිර්මාණ 50 ක් ඇඳ ඇති බව මිට පෙර අවස්ථාවක දී ඇය කියා සිටියාය. (mirrorarts)

Share this
|
|
0 Comment to "පැරිස් ජැක්සන් ගේ 51 වන පච්චය කා වෙනුවෙන් ද?"
Post a Comment