
ඕස්ට්‍රේලියානු සුපිරි කීඩක ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සිය ට්විටර් ගිණුම ඔස්සෙ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක කුමාර් සංගක්කාරට සුභ පැතුම් එක්කොට තිබෙනවා. ඒ පසුගියදා සරේ කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස්කොට සංගා පසු කල ව්ෘත්තීමය ශතක සියයේ වාර්තාවට සුභ පතා. එහිදි ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සදහන් කර තිබුනෙ සංගා එදාමෙදා තුර ක්‍රීඩා කළ අතිවිශිෂ්ටයන්ගෙන් කෙනෙකු බවයි.
ග්‍රිල්ක්‍රිස්ට් ට සංගා ස්තූති කර
තිබු අතර ඔහුන් දෙදෙනාගෙ සංවාදයට ඉන් පසුව බටහීර ඉන්දීය කොදෙව් හිටපු වේග පන්දුයවන්නෙකු වූ කර්ට්නී වෝල්ෂ් එක්ව තිබුනා. වෝල්ෂ් සටහන් කර තිබුනේ සංගාට විශ්‍රාම ගැනීමට තවත් කල් තිබු බවට තමන්ට හැගෙන බවයි. සංගා , ගිල්ක්‍රිස්ට් මෙන්ම වෝල්ෂ් ද ලෝක පූජීත ක්‍රීඩකයන්.
ඔහුන්ගේ සංවාදය පහතින්.
ඔහුන්ගේ සංවාදය පහතින්.

(nethgossip)
Share this
|
|
0 Comment to "සුපිරි ක්‍රීකට් තරු ලොවම ඉදිරියේ අපේ සංගා වර්ණනා කල හැටි !"
Post a Comment