
වලස්මුල්ල පොලිස් වසමේ හොරේවෙල ප්‍රදේශයේ වසර පහමාරක් වයසැති දැරියක් පියා විසින් සිදුකළ බරපතළ ලිංගික අපයෝජනයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති
බව පොලිසිය පවසයි.
පසුගියදා (13දා) පස්වරුවේ සිය නිවෙස අසල පාළු නිවෙසකදී මේ අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි.
දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
දැරිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. වලස්මුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
වීරකැටිය - සේන වික්‍රමාරච්චි (mawbima)
Share this
|
|
0 Comment to "නිවෙස අසල පාළු නිවෙසකදී පියාගෙන් දියණියට අතවර "
Post a Comment