
ආර්ථිකය ඩිජිටල් කිරීමේ වැඩසටහන යටතේ, 2016-2018 කාල සීමාව තුළ ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත.
එම
ව්‍යාපෘති අතුරින් 2017 වර්ෂයේදී අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් මිලියන 20 ඉක්මවන ව්‍යාපෘති 10ක් හඳුනාගෙන ඇති අතර එකී ව්‍යාපෘති මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. (biz.adaderana)
Share this
|
|
0 Comment to "රුපියල් මිලියන 20 ට වැඩි ඩිජිටල් ව්‍යාපෘති 10ක්"
Post a Comment