05 May, 2017

ප්‍රශ්න නිසා වේදිකාවෙන් බැහැලා ගිය හැටි ගැන ෂෙහානී කියන කතාව (Video)

Shehani Kahandawala

ශෙහානී කහදවල කියන්නේ මේ වෙද්දි ගොඩ දෙනෙක් දන්න රංගන ශිල්පිනියක් වෙලා ඉවරයි.

ඇය දෙරණ ස්ටාර් සිටි වේදිකාවෙන් බැහැලා ගියපු අවස්ථාව ගැනත් පහුගිය දවස්වල ගොඩදෙනෙක් අතර කතාබහට ලක්වුණා.

මේ විදියට තමන්ගේ කණ්ඩායම එක්ක ඉවත්
වෙන්න වුණු එක ගැන වගේම ස්ටාර් සිටි වේදිකාවෙදි කණ්ඩායම් අතර තිබුණු හැලහැප්පීම් ගැන ඇය Artist Of The Week විශේෂාංගයේදී කීවේ මේ විදියට.



(citizen)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ප්‍රශ්න නිසා වේදිකාවෙන් බැහැලා ගිය හැටි ගැන ෂෙහානී කියන කතාව (Video)"

    Post a Comment