03 May, 2017

කේට් කුමරියගේ උඩුකය නිරුත් ඡායාරූප පලකල පුවත් පතකට නඩු (Photos)

princes kate half naked pictures

ප්‍රංශයේ සඟරාවකින් යුරෝ මිලියන 1.3ක වන්දි ඉල්ලමින් එංගලන්ත රජ පවුලේ විලියම් කුමරා හා කේට් කුමරිය  නඩු පවරා තිබෙනවා.

ඒ කේට්
කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරූප කිහිපයක් එම සඟරාවේ විසින් පළ කර තිබීම හේතුවෙන්.

මීට වසර පහකට පෙර පෞද්ගලික නිවාඩුවක් ගත කරමින් සිටි රාජකීය යුවලගේ පින්තූර එම සඟරාවේ පැපරාසි ඡායාරූප ශිල්පියෙකු විසින් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදී ප්‍රංශයේ අධිකරණයක විභාග වූ අදාළ නඩුවට රාජකීය යුවළ පෙනී නොසිටියද ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකු පෙනී සිට තිබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කේට් කුමරියගේ උඩුකය නිරුත් ඡායාරූප පලකල පුවත් පතකට නඩු (Photos)"

    Post a Comment