ඉරාජ් තමන්ගේ නිර්මාණ හරහා මාසිකව කෙතරම් මුදලක් උපයනු ඇත්ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්ණයක්. ලෝක ප්‍රසිද්ධ Youtube ආදායම් තක්සේරුකරන වෙබ් අඩෙවියක් වන socialblade.com වෙබ් අඩෙවිය විසින් සිදුකරන ලද තක්සේරු වාර්තාවක් හරහා ඉරාජ්ගේ මාසික සහ වාර්ශික Youtube ආදායම පිළිබඳව අපට දළ අදහසක් ලබා ගත හැකිය.
එම වෙබ් අඩෙවියට අනුව ඉරාජ්ගේ මාසිය ආදායම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 15,OOO පමණ වනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 23 පමණ වන තරම් විශාල මුදලක්! එම වෙබ් අඩවියට අනුව
ඔහුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 275 ඉක්මවනවා.
මෙම ආදායම දළ වශයෙන් ගණනය කරන ලද්දක් වන අතර සත්‍ය ආදායම මීට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකියි.
නිර්මාණශීලී හැකියාවන්ගෙන් යුක්ත මිනිසුන්ට ආදායම් ජනනය කිරීම සඳහා ඉතා පහසු ක්‍රමෝපායන් නවීන තාක්ෂණය හරහා බිහිවී තිබෙනවා. ඉරාජ්ගේ වීඩියෝවලට බොහෝ දෙනෙක් දැඩි විවේචන එල්ල කලත්, ඔහු ඒ කිසිවක් නොසලකා එවැනිම ආන්දෝලනාත්මක වීඩියෝ නිකුත් කරන්නේ මේ ආදායම නිසයි.
socialblade.com වෙබ් අඩෙවිය ඉරාජ්ගේ දළ ආදායම පිළිබඳව ඉදිරිපත් කර තිබූ තක්සේරු වාර්තාව පහතින් දැක්වේ.

Share this
|
|
0 Comment to "රෙදි ගලෝලා රැස් වළලු දාලා ඉරාජ් Yutube වලින් මාසෙකට උපයන – ඔබ නොහිතන මුදල මෙන්න! (Exclusive)"
Post a Comment